වයඹ පළාත
වයඹ පළාත සෑදී තිබෙන්නේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වලිනි. එහි ඉතිහාසය වසර 2500 කටත් පෙර උතුරු ඉන්දියානු විජය කුමරු ඇතුළු පිරිස පුත්තලම නගරයට එපිටින් පිහිටි තම්මැන්නා පුරයට සම්ප්‍රාප්තවීම දක්වා දිවයයි. වයඹ පළාතේ ඉතිහාසය දෙස එබී බලත විට ශ්‍රි ලංකාවේ පැවති පැරණි රාජධානි අතරින් 04 ක් වයඹ පළාතේ පිහිටා ඇත. එනම් පඩුවස්නුවර රාජධානිය, දඹදෙණිය රාජධානිය, කුරුණැගල රාජධානිය, යාපහුව රාජධානියයි. Wayamba is the North Western Province of Sri Lanka.
|
No comments:
Post a Comment